Articles

Candle Lantern එකක් ගෙදරදීම හදා ගමු.

රාත්‍රී සාදයකදී, පවුලේ රාත්‍රී කෑම මේසයේදී ඉටිපන්දම් පත්තු කරන එක සාමාන්‍ය දෙයක්. හැබැයි නිකන් ඉටිපන්දම් පත්තු කරනවට වඩා Candle Lantern එකක් එක්ක ඉටිපන්දම් පත්තු කලොත් ගොඩක් ලස්සනයි. අද අපි කියලා දෙන්නේ ගෙදරදීම ඉතාම පහසුවෙන් Candle Lantern එකක් හදා ගන්න විදිය.

මොනවද අවශ්‍ය

මේ විදියට හදා ගන්න

රූපයේ පෙනෙන දිග පළල අනුව බ්‍රිස්ටල් බෝඩ් එකෙන් සැකිල්ල ඇඳ ගන්න. දැන් කතුරෙන් වටේ කපා ගන්න. ඊට පස්සේ පේපර් කටර් එකෙන් ඇතුලත කැටයම් කපන්න.

අඩි රූල භාවිතා කරලා සැකිල්ලේ දාර නවා ගන්න. දැන් ලස්සනට කපා ගත් සැකිල්ල පාට කරන්න. අන්තිමටම ඇලවීමට ඉඩ තබා තිබු වාසි වල ගම් ගා අලවා ගන්න.

දැන් ඔබට පුළුවන් ඉටිපන්දම ආවරණය වෙන විදියට හදා ගත්ත Candle Lantern එක තියා ගන්න.

Related Products

WF7090501-min

ATLAS SCISSOR GRIPPER

WF7080206-min

ATLAS RULER 12″ CLEAR

GF3013902-min

ATLAS BINDER GLUE BOTTLE 200G

WF7050603-min

ATLAS COLOUR SPARX 12 COLOURS

Leave a Comment: