Articles

ගෙදරදීම Dream Catcher එකක් හදා ගමු.

Dream Catcher කියන්නේ මේ දවස්වල වඩාත් ජනප්‍රිය සැරසිල්ලක්. ඇමෙරිකාවේ දකුණු ඉන්දියානුවන්ගෙන් තමයි මේ අපූරු නිර්මාණය ලෝකයට දායාද වෙන්නේ. කොහොම වුනත් වෙළඳපොලේ තියෙන ලස්සන Dream Catcher එකක් ටිකක් මිල අධිකයි. හැබැයි අද Mycraft.lk තුලින් ලස්සන Dream Catcher එකක් ගෙදරදීම හදා ගන්න විදිය කියලා දෙනවා.

අවශ්‍ය දේවල්

හදාගන්නේ මෙහෙමයි

මුලින්ම එම්බ්‍රොයිඩර් රවුම වටේ පාට වූල් වලින් ඔතන්න. ඊට පස්සේ රූපයේ පෙනෙන විදියට එම්බ්රොයිඩර් රවුම හරහා වූල් වලින් මකුළු දැලක් වගේ ඔතන්න.

දැන් පෝස්ටර් කලර් වලින් කුරුළු පිහාටු පාට කරන්න. ඊට පස්සේ පිහාටු 2, 3 ක් වූල් වලින් ගැට ගසා විවිධ දිග ප්‍රමාණ වලින් සාදා ගත්ත එම්බ්‍රොයිඩර් රවුමේ එල්ලා ගන්න.

දැන් ඔබට තියෙනවා ගෙදරදීම හදා ගත්ත ලස්සන Dream Catcher එකක්. දැන් ඔබට පුළුවන් ඔබේ කාමරයේ මේ Dream Catcher එක එල්ලා ගන්න.

Related Products

WF7090501-min

ATLAS SCISSOR GRIPPER

GF3013902-min

ATLAS BINDER GLUE BOTTLE 200G

TT0390201-min

ATLAS POSTER COLOUR 6 COLOURS