LEARN WITH US

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති ඇට්ලස් ශිෂ්‍යත්ව අත්වැල පාඩම් මාලාව තුලින් විෂය නිර්දේශයට අනුකූලව ගණිතය, සිංහල සහ පරිසරය විෂයන් තුළ ඇතුළත් විවිධ පාඩම් සාකච්ඡා කෙරේ. මෙම වීඩියෝ පාඩම් මාලාව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් නිරතුරුවම මුහුණ දෙන සංකීර්ණ ගැටලු ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමටත් එමගින් ප්‍රශ්නවලට  නිවැරදිව පිළිතුරු ලබා දීමටත් උපකාරී වනු ඇත.

Home Crafts

පාඩම් වැඩ කරලා මහන්සි දැනෙන වෙලාවට චිත්‍රයක් අඳින්න, විවිධ නිර්මාණ කරන්න වගේම එවැනි අපූරු නිර්මාණ පෙන්වලා ගෙදර අයව පුදුම කරන්න පොඩ්ඩෝ ලොකු උනන්දුවක් දක්වනවා. ඒ නිසාමයි රටේ අනාගතය භාර ගන්න ඉන්න හපනුන් වෙනුවෙන් ම Atlas Home Craft වෙබ් පිටුව නිර්මාණය වෙන්නේ. මෙමගින් දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් වැඩිදියුණු  කර ගැනීමට වගේම ඔවුනට අලුත් නිර්මාණ බිහි කිරීමට රුකුලක් ලැබේවා යන්න ඇට්ලස් අපේ පැතුමයි.