ATLAS ශිෂ්‍යත්ව අත්වැල
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති ඇට්ලස් ශිෂ්‍යත්ව අත්වැල පාඩම් මාලාව තුලින් විෂය නිර්දේශයට අනුකූලව ගණිතය, සිංහල සහ පරිසරය විෂයන් තුළ ඇතුළත් විවිධ පාඩම් සාකච්ඡා කෙරේ. මෙම වීඩියෝ පාඩම් මාලාව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් නිරතුරුවම මුහුණ දෙන සංකීර්ණ ගැටලු ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමටත් එමගින් ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලබා දීමටත් උපකාරී වනු ඇත.
16
Nov
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 30 – භාග ආශ්රිත ගැටලු
මෙම වීඩියෝව මගින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සහභාගී වන දරුවන්ට, "භාග සංඛ්‍යා" ආශ්රිත ගැටලු ඉතා සරලව විසඳීමට අවශ්‍ය දැනුම ලබා දෙය...
16
Nov
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 29 – භාග
මෙම වීඩියෝව තුලින් භාග සංඛ්‍යා පිළිබඳවත් ඒ හා සම්බන්ධ ගැටලු විසඳා ගන්නා ආකාරය පිලිබඳවත් සාකච්ඡා කරන අතර පාඩම අවසානයේ දී දරුවන්ට භාග සංඛ...
16
Nov
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 28 – දුර සටහන් ප්‍රස්තාර
දුර සටහන් ප්‍රස්තාර ඇඳීම සහ සටහන් කිරීම 5 ශ්‍රේණියේ ගණිතය විෂය නිර්දේශයට අදාල වැදගත් පාඩමකි. මෙම වීඩියෝව තුලින් දරුවන්ට දුර සටහන් ප්‍රස...
16
Nov
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 27 – රේඛා දුර සටහන්
මෙම වීඩියෝව තුලින් "රේඛා දුර සටහන්" පිළිබඳව දරුවන්ට අවශ්‍ය දැනුම ඉතා සරලව ලබා දෙන අතර වීඩියෝව අවසානයේදී ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ඒ ආශ්...
16
Nov
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 26 – සම්මත වෙලාව
"වේලාව නිවැරදිව හඳුනා ගැනීම" ශිෂ්‍යත්ව විභාගයේ දී දරුවන් මුහුණ දෙන තවත් අභියෝගයකි. මෙම වීඩියෝව තුලින් සම්මත පැය 24 ආකාරයට වේලාව සටහන් ක...
16
Nov
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 25 – බර ආශ්රයෙන් මිල සෙවීම
"බර ආශ්රයෙන් මිල සෙවීම" 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ නිරතුරුව දක්නට ලැබෙන ගැටලුවකි. මෙම වීඩියෝව තුලින් යම්කිසි භාණ්ඩයක බර පදනම...
16
Nov
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 24 – ගතවූ කාලය
මෙම වීඩියෝව තුලින් 5 ශ්‍රේණිය විෂය නිර්දේශයට අනුකූලව ගණිතය විෂයේ එන "ගතවූ කාලය" සම්බන්ධ ගැටලු විසඳීම පිළිබඳව සාකච්ඡා කරනු ලබයි.
16
Nov
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 23 – නිමකල වෙලාව සෙවීම
යම්කිසි කාර්යයක නිම කල වේලාව සෙවීම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ගැටලුවකි. මෙම වීඩියෝව තුලින් යම් කාර්යයක "නිම කල වේලාව සෙවීම" ආශ්...
16
Nov
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 22 – කොටස් ප්‍රමාණය
මෙම වීඩියෝව මගින් "දෙන ලද ද්‍රව්‍ය වල කොටස් ප්‍රමාණය සෙවීම"ට අදාල විභාග ගැටලු පහසුවෙන් විසඳීමට අදාල සරල ක්‍රම පිළිබඳව විශේෂයෙන් සාකච්ඡ...
16
Nov
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 21 – දවස සෙවීම
වර්ෂයේ දින සහ දවස් නිවැරදිව මතක තබා ගැනීම පොඩිත්තන්ට පමණක් නොවේ වැඩිහිටියන්ට ද තරමක් අසීරු කරුණකි.මෙම වීඩියෝව තුලින් වර්ෂයේ ඕනෑම දිනයක්...
16
Nov
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 20 – පාද ගණනින් සතුන් සංඛ්‍යාව සෙවීම
මෙම වීඩියෝව තුලින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ඇති අනිවාර්ය ගැටලුවක් වන "පාද ගණනින් සතුන් සෙවීම" පිළිබඳව අදාල කරුණු ඉතා සරලව සාකච්ඡා කිරී...
16
Nov
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 19 – මිනිස් දින ගණන සොයමු
ශිෂ්‍යත්ව විභාගයේ දී අනිවාර්යය ප්‍රශ්නයක් වන "මිනිස් දින ගණන" ආශ්රිත ප්‍රශ්න සදහා සාර්ථකව පිළිතුරු සපයන ආකාරය මෙම වීඩියෝව මගින් සාකච්ඡ...