Articles

ඉර එලියට දිලිසෙන Crayon Hearts.

උදේට නැගිටිද්දී ඔබේ ජනේලයෙන් දිලිසෙන Hearts දකින්න පුළුවන් නම් ප්‍රබෝදමත් ආරම්භයක් ලබා ගන්න පුළුවන්, ඒකට කඩෙන් තිර රෙදි අරගන්න ඕන නෑ. ගෙදරදීම ඉතාම ලස්සන Crayon Hearts හදා ගන්න ඔබටත් පුළුවන්. අපි කියලා දෙන්නම් හදා ගන්න විදිය.

අවශ්‍ය ද්‍රව්‍ය

සාදාගන්න ආකාරය

අඟල් 12 ක් දිග අඟල් 16 ක් පළල තෙල් කඩදාසියක් ගන්න. එය දෙකට නවා දිග හරින්න. පැන්සල් කටර් එකෙන් Atlas Crayons කපා ගන්න. දැන් කපා ගත්ත Atlas Crayons කුඩු තෙල් කඩදාසියේ එක පැත්තක තුනීවට අසුරා ගන්න. දැන් තෙල් කඩදාසිය දෙකට නවා ගන්න.

නවා ගත්ත තෙල් කඩදාසිය උඩින් සුදු A4 එකක් තියා ගන්න. ඊට උඩින් තෙල් කඩදාසියක් තියලා ඊටත් උඩින් තව සුදු A4 එකක් තියා ගන්න.

දැන් Atlas Crayons කුඩු දිය වෙනකන් හොඳින් Iron කර ගන්න. ඉන්පසු නිවෙන්න හරින්න. දැන් ඒ දියවුනAtlas Crayons සහිත තෙල් කඩදාසියෙන් විවිධ ප්‍රමාණයේ Heart කපා ගන්න. සිල්ක් නූල් වලින් කපා ගත්ත Heart ජනේලය ළඟ එල්ලා ගන්න.

Related Products

GF4031102-min

ATLAS CRAYON 12 COLOURS

WF7130501-min

ATLAS SHARPENER GRIPPER

TT0010305-min

PAPERLINE PHOTOCOPY PAPER A4-70GSM

WF7042504-min

ATLAS SUNFLOWER TRIANGULAR HB PENCIL-12PACK

WF7090501-min

ATLAS SCISSOR GRIPPER

Leave a Comment: