Articles

රාත්‍රී කෑම මේසයට මැජික් Candle එකක්.

රාත්‍රී කෑම මේසයට මැජික් Candle එකක් හදමුද? වැඩි වියදමක් නැතුව ගෙදර තියෙන දේවල් වලින් ඉතාම පහසුවෙන් මැජික් Candle එකක් හදාගන්න පුළුවන්.

මොනවද ඕන 

  • පාට A4
  • සුදු කඩදාසියක්
  • වීදුරුවක්
  • ඉටිපන්දමක්

මෙහෙමයි හදන්නේ 

සුදු කඩදාසියේ ලස්සන කැටයමක් කපා ගන්න. දැන් වීදුරුව ඇතුලට ඉටිපන්දම සවි කරන්න. ඔබ තෝරා ගත්ත පාට 4 එකක් වීදුරුව වටේ අලවන්න. ඊට උඩින් කැටයම් කැපුව සුදු කඩදාසිය අලවා ගන්න.

දැන් ඔබට පුළුවන් ඉටිපන්දම දල්වලා කෑම මේසය උඩින් තියන්න.

Related Products

PF0084103-min

COLOUR A4 ASSORTED 10 COLOURS

TT0010305-min

PAPERLINE PHOTOCOPY PAPER A4-70GSM

Leave a Comment: