Grade 5

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 5 – හැඩතලයක කණු ගණන – විභාව්‍යතාමාන ගැටලු විසඳීම

හැඩතලයක කණු ගණන් කිරීම සරල ගැටලුවක් සේ පෙනුන ද බොහෝ දරුවන් එම ගැටලුව නිවැරදිව හඳුනා නොගනී. මෙම වීඩියෝව තුලින් එවැනි ගැටලුවක් නිවැරදිව හඳුනා ගෙන සාර්ථකව පිළිතුරු සපයන ආකාරය උගන්වයි.

Related Products

school-products-800x800

SCHOOL STATIONERY

Books-800x800

BOOKS

WF7042504-min

ATLAS SUNFLOWER TRIANGULAR HB PENCIL-12PACK

Leave a Comment: