Grade 5

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 4 – පරතරය හා කණු ගණන -දිග හා දුර

මෙම වීඩියෝව මගින් ශිෂ්‍යත්ව විභාගයේ දී  දරුවන්ට තරමක් අපහසු වන “ පරතරය සහ කණු ගණනය කිරීම” සම්බන්ධ ගැටලු වලට පහසුවෙන් පිළිතුරු සපයන ආකාරය සාකච්ඡා කරයි.

Related Products

school-products-800x800

SCHOOL STATIONERY

Books-800x800

BOOKS

WF7042504-min

ATLAS SUNFLOWER TRIANGULAR HB PENCIL-12PACK

Leave a Comment: