මෙම වීඩියෝව තුලින් ගණිතය විෂය නිර්දේශයට අදාල ඉතා වැදගත් පාඩමක් වන “නිවැරදි හුවමාරුව” පාඩමේ, දරුවන් මුහුණ දෙන තරමක් අසීරු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයන ආකාරය පැහැදිලි කරන අතර එම සංකීර්ණ ගැටලු ඉතා පහසුවෙන් සමීකරණ මගින් විසඳා ගන්නා ආකාරය සාකච්ඡා කරයි.
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 6 – නිවැරදි හුවමාරුව -විභාව්‍යතාමාන හේතුඵල හඳුනා ගැනීම
16
Nov