Grade 5

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 27 – රේඛා දුර සටහන්

මෙම වීඩියෝව තුලින් “රේඛා දුර සටහන්” පිළිබඳව දරුවන්ට අවශ්‍ය දැනුම ඉතා සරලව ලබා දෙන අතර වීඩියෝව අවසානයේදී ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ඒ ආශ්‍රිත සංකීර්ණ ගැටලු පවා ඉතා පහසුවෙන් විසඳීමට දරුවන්ට අවශ්‍ය අවබෝධය ලබා දෙයි.

Related Products

school-products-800x800

SCHOOL STATIONERY

Books-800x800

BOOKS

WF7042504-min

ATLAS SUNFLOWER TRIANGULAR HB PENCIL-12PACK

Leave a Comment: