Grade 5

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 28 – දුර සටහන් ප්‍රස්තාර 

දුර සටහන් ප්‍රස්තාර ඇඳීම සහ සටහන් කිරීම 5 ශ්‍රේණියේ ගණිතය විෂය නිර්දේශයට අදාල වැදගත් පාඩමකි. මෙම වීඩියෝව තුලින් දරුවන්ට දුර සටහන් ප්‍රස්තාර පිළිබඳව දැනුම ලබා දීමත් එමගින් ඉතා අපහසු ගැටලු සරලව හා පහසුවෙන් විසඳීමටත් අවශ්‍ය අවබෝධය ලබා දෙයි.

Related Products

school-products-800x800

SCHOOL STATIONERY

Books-800x800

BOOKS

WF7042504-min

ATLAS SUNFLOWER TRIANGULAR HB PENCIL-12PACK

Leave a Comment: