Grade 5

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 26 – සම්මත වෙලාව

“වේලාව නිවැරදිව හඳුනා ගැනීම” ශිෂ්‍යත්ව විභාගයේ දී දරුවන් මුහුණ දෙන තවත් අභියෝගයකි. මෙම වීඩියෝව තුලින් සම්මත පැය 24 ආකාරයට වේලාව සටහන් කිරීමටත් ප්‍රශ්න පත්‍රයේ ඒ ආශ්‍රිත ගැටලු විසඳීමටත් අවශ්‍ය‍ අවබෝධය ලබා දෙයි.

Related Products

school-products-800x800

SCHOOL STATIONERY

Books-800x800

BOOKS

WF7042504-min

ATLAS SUNFLOWER TRIANGULAR HB PENCIL-12PACK

Leave a Comment: