Articles

සුබ පැතුම් කාඩ් පතක් නිර්මාණය කරමු .

අවශ්‍ය ද්‍රව්‍ය

සාදාගන්න ආකාරය

පළල 4යි දිඟ 15ක් වන සේ A4 07න් එක් තීරුව බැඟින් කපා ගන්න. පසුව එක් එක් තීරු වල දිඟ පැත්තේ Atlas ගම් ආලේප කර මෙලෙස අලවා ගන්න.

ඉන්පසුව අවානක් ආකාරයට නමා ගන්න. දැන් හරි මැඳින් දෙකට නවාගෙන පැති දෙකම එකට වන සේ Atlas ගම් ආලේප කර අවානක් ආකාරයට සකසා ගන්න.

බ්‍රිස්ටල් බෝඩ් එක හරි මැඳින් නමාගන්න.දැන් අවානෙහි මේ විදිහට Atlas ගම් ආලේප කර බ්‍රිස්ටල් බෝඩ් එකේ අලවා ගන්න.

අවසානයට Atlas Marker Pen එකෙන් කුඩ මිටක් ආකාරයට මෙලෙස කාඩ් එකේ ඇඳගන්න. දැන් ඔබට අපූරු සුබ පැතුම් කාඩ් පතක් හදාගන්න පුළුවන්.

Related Products

WF7090501-min

ATLAS SCISSOR GRIPPER

WF7080206-min

ATLAS RULER 12″ CLEAR

TT0060401-min

ATLAS BINDER GLUE PEN 40G

PF0084103-min

COLOUR A4 ASSORTED 10 COLOURS

Leave a Comment: