Articles

පැන්සල් රඳවනයක් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය

සාදාගන්න ආකාරය

එක් කාඩ් බෝඩ් පිඟානක් ගන්න. පිඟාන මත අඩිරූලක් තියලා marker pen එකෙන් හරි මැඳ ඉරක් ඇඳගන්න.පසුව ඇඳගත් ඉර දිගේ කතුරෙන් කපා ගන්න.

එයින් එක් කැබැල්ලක් ගෙන අනෙක් කාඩ් බෝඩ් එක මත තබා මෙලෙස වූල් නූල් වලින් මසා ගන්න.

දැන් කළු පාට A4 කොළයක් ගෙන කුඩා රවුම් 02ක් කපා ගන්න. පසුව එය වූල් නූල් වලින් මසා ගත් පැන්සල් රඳවනයේ මෙලෙස ඇස් ලෙස අලවා ගන්න. රතු A 4 කොළයකින් තරමක් ලොකු රවුම් 2ක් කපාගෙන, කලින් අලවා ගත් රවුම් දෙකට යටින් අලවන්න. ඉන්පසු Atlas Marker Pen එකකින් කටක් ඇඳ මුහුණක හැඩයක් ලබා ගන්න.

පසුව පැන්සල් රඳවනයේ දෙපස සිදුරු කර ගෝනී නූල handle එකක් ලෙස ගැටගසා ගන්න. දැන් ඔයාට ලස්සන පැන්සල් රඳවනයක් මේ විදිහට නිර්මාණය කරගන්න පුළුවන්.

Related Products

WF7080206-min

ATLAS RULER 12″ CLEAR

WF7090501-min

ATLAS SCISSOR GRIPPER

GF3013902-min

ATLAS BINDER GLUE BOTTLE 200G

PF0084103-min

COLOUR A4 ASSORTED 10 COLOURS

GF3013902-min

ATLAS BINDER GLUE BOTTLE 200G

Leave a Comment: