Articles

නිවසේදීම වෙසක් පහන් කූඩුවක් නිර්මාණය කරමු

අවශ්‍ය ද්‍රව්‍ය

සාදාගන්න ආකාරය

ඔබ කැමැති වර්ණ A4 කොළ තෝරාගෙන ඒවායෙන් 9cmක පමණ සමචතුරශ්‍ර කපාගන්න. එම සමචතුරශ්‍ර දෙකට නවාගෙන මෙලෙස රවුම් කපාගන්න.

පසුව වෙනත් A4 කොළයක් අරගෙන ඉන් 12 x 25 ප්‍රමාණයේ සෘජුකෝණාශ්‍රයක් සකස් කරගන්න. එහි දෙපැත්තෙන් පැන්සලෙන් ඉරි දෙකක් ඇදගන්න. දැන් ඒ මැදින් කලින් කපාගත් රවුම් පිළිවෙලට අලවගන්න.

ඉන්පසු එහි එක් කෙළවරක ගම් ගා අනිත් කෙළවර අලවගන්න. උඩ කොටස වටේට tape එකක් අලවගන්න

ඉන්පසු එහි එක් කෙළවරක ගම් ගා අනිත් කෙළවර අලවගන්න. උඩ කොටස වටේට tape එකක් අලවගන්න

එය කලින් සාදාගත් කූඩුවේ යට කොටසට මෙලෙස අලවන්න. පසුව ඒ මත colour cellotape එකක් අලවන්න. දැන් ඔබට අපූරු පහන් කූඩුවක් නිර්මාණය කරගන්න පුළුවන්.

Related Products

PF0084103-min

COLOUR A4 ASSORTED 10 COLOURS

TT0010305-min

PAPERLINE PHOTOCOPY PAPER A4-70GSM

WF7090501-min

ATLAS SCISSOR GRIPPER

GF3013902-min

ATLAS BINDER GLUE BOTTLE 200G

WF7080206-min

ATLAS RULER 12″ CLEAR

WF7042504-min

ATLAS SUNFLOWER TRIANGULAR HB PENCIL-12PACK

Leave a Comment: