Articles

පරණ මේස් එකෙන් හාවෙක් හදමු.

පුංචි හා ටෙඩියෝ තියා ගන්න පොඩ්ඩෝ ගොඩක් ආසයි. ගෙදරදීම හා ටෙඩියෙක් හදලා දුන්නොත් පොඩ්ඩෝ තවත් ආස වෙයි. ඒ නිසා අද පරණ මේස් එකකින් හාවෙක් හදමු.

අවශ්‍ය දේවල්

  • සුදු මේස් එකක්
  • ලී කුඩු
  • Atlas Colour Pen
  • වූල්
  • රිබන් පටියක්

මුලින්ම සුදු මේස් එකට ලී කුඩු පුරවා ගන්න. දැන් වූල් කැබැල්ලකින් මේස් එකේ කට තදින් ගැට ගසා ගන්න.

Related Products

WF8050201-min

ATLAS COLOUR PEN FELTA 12 COLOURS

Leave a Comment: