Articles

Birthday Party එකට ගෙදරදීම Party Hats හදමු.

Birthday Party එකකට Party Hat අනිවාර්යෙන්ම දානවා. Party Hat කඩෙන් ගන්නවට වඩා ගෙදරදීම හැදුවා නම් Birthday Party එක තවත් ලස්සන වෙයි. ඒ නිසා අද අපි කියලා දෙන්න යන්නේ ගෙදරදීම ලස්සනම ලස්සන Party Hat එකක් හදා ගන්න විදිය.

මොනවද අවශ්‍ය

හදා ගන්නේ මෙහෙමයි

Atlas කවකටුව ආධාරයෙන් කාඩ්බෝඩ් එකක ලොකු රවුමක් ඇඳ කපා ගන්න. කපා ගත රවුමෙන් රූපයේ පෙනෙන ආකාරයට කොටසක් කපා ගන්න.

Related Products

WF7090501-min

ATLAS SCISSOR GRIPPER

TT0060301-min

ATLAS GLUE STICK 8G

TT0190202-min

ATLAS METAL MATHEMATICAL BOX

Leave a Comment: