Articles

පාට පැන්සල් වලින් ලස්සන කරාබු ජෝඩුවක්.

කරාබු කියන්නේ ගැහැණු ළමයින්ට නැතුවම බැරි ආභරණයක්. ඉස්සර නම් රන් රිදී වලින් තමයි කරාබු හැදුවේ. හැබැයි අද කාලේ කරාබු විවිධ අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරනවා. කොටින්ම කියනවා නම් ප්ලාස්ටික් වලින් පවා දැන් කරාබු හදනවා. හැබැයි අද අපි කියලා දෙන්න යන්නේ ඉවත් කරපු පාට පැන්සල් වලින් ලස්සනම ලස්සන කරාබු ජෝඩුවක් හදා ගන්න හැටි.

මේ දේවල් ඕන

  • ඉවත ලන පාට පැන්සල්
  • Atlas Super Glue
  • කියත් පටියක්
  • පරණ කරාබු ජෝඩුවක්

මේ විදියට හදාගමු

මුලින්ම භාවිතයෙන් ඉවත් කරපු පාට පැන්සල් කුඩා කැබලි වලට කියත් පටියෙන් කපා ගන්න. පසුව රූපයේ පෙනෙන විදියට Atlas Super Glue භාවිතයෙන් පාට පැන්සල් භාවිතයෙන් අලවා ගන්න. දැන් ඔබට පුළුවන් හදා ගත්ත ලස්සන කරාබු ජෝඩුව පළඳින්න.

මේ ක්‍රමයටම පහළ තියෙන රූප වල ආකාරයටත් පාට පැන්සල් වලින් ආභරණ හදා ගන්න පුළුවන්.

Related Products

WF7050603-min

ATLAS COLOUR SPARX 12 COLOURS

TT0060101-min

ATLAS SUPER GLUE 3G

Leave a Comment: