Grade 5

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 45 – වයස සෙවීම

මෙම වීඩියෝව තුළින් යම්කිසි පුද්ගලයකුගේ උපන්දිනය ලබා දුන් විට එම පුද්ගලයාගේ වයස නිවැරදිව සොයා ගන්නා ආකාර පිළිබඳව සාකච්ඡා කරයි. පාඩම අවසානමේදී පුද්ගලයකුගේ “වයස සෙවීම” ට අදාල ගැටලු වලට ඉතාමත් සරලව සහ පහසුවෙන් පිළිතුරු ලබාදීමට දරුවන්ට හැකියාව ලැබෙනු ඇත.

Related Products

school-products-800x800

SCHOOL STATIONERY

Books-800x800

BOOKS

WF7042504-min

ATLAS SUNFLOWER TRIANGULAR HB PENCIL-12PACK

Leave a Comment: