Grade 5

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 44 – දවස සෙවීම

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගමේ දී දරුවන් මුහුණදෙන තරමක් අසීරු ගැටලුවක් වන “දවස සෙවීම” පිළිබඳව මෙම වීඩියෝව තුළින් සාකච්ඡා කරයි. අදාළ වර්ෂය , මාස සහ දින ලබා දුන් විට ඒ මාසසේ දිනයට අදාළ දවස සොයා ගන්නා ආකාර පිළිබඳව මෙම පාඩම අවසානයේදී පැහැදිලි අවබෝධක් ලබාගත හැක.

Related Products

school-products-800x800

SCHOOL STATIONERY

Books-800x800

BOOKS

WF7042504-min

ATLAS SUNFLOWER TRIANGULAR HB PENCIL-12PACK

Leave a Comment: