Articles

යාලුවාගේ උපන්දිනයට දෙන්න Peacock Greeting Card එකක්.

දෙනවට වඩා ටිකක් විශේෂ Card එකක් හැදුවොත් Card එක දෙන කෙනත් සතුටු වෙයි. ඒ නිසා අද අපි කියලා දෙන්න යන්නේ Peacock Greeting Card එකක් හදා ගන්න හැටි.

මොනවද ඕන කරන්නේ

මේ විදියට හදන්න

නිල් පාට A4 එකක් අරන් දෙකට නවා ගන්න. දැන් රූපයේ පේන විදියට කුරුල්ලාගේ ඇඟ කොටස කපා ගන්න. ඊට පස්සේ හදමු මොණරාගේ පිල් කළඹ.

.

කොළ පාට A4 එකක් අරන් 7cm පළල 33 cm දිග කොටුවක් කපා ගන්න. දැන් රූපයේ පෙනෙන
විදියට නවා ගන්න. ඊළඟට එක් කොනක් රවුමට කපා ගන්න.

දැන් මේ රූපයේ පෙනෙන විදයට දිග ඇර ගන්න. මොණරාගේ ඇඟ කොටස සහ පිල් කළඹ රූපයේ ආකාරයට අලවා ගන්න.

ඊට පස්සේ රූපයේ පෙන් විදියට Card එක මැදින් මොණරා අලවා ගන්න. දැන් ඔබට පුළුවන් Card එක දිග හරින විට පිල් විදහන මොණරෙක් ඔබේ යාලුවට දෙන්න.

Related Products

WF7090501-min

ATLAS SCISSOR GRIPPER

PF0084103-min

COLOUR A4 ASSORTED 10 COLOURS

GF3013902-min

ATLAS BINDER GLUE BOTTLE 200G

Leave a Comment: