Articles

පරණ දත්බුරුසු වලින් Bathroom එකට ටවල් රැක් එකක්.

වෛද්‍යවරු කියන්නේ මාස 3 කට වරක් දත්බුරුසුව මාරු කරන්න කියලා. ඒ නිසා ගෙදර ඕන තරම් පරණ දත්බුරුසු ඇති. අන්න ඒ දත්බුරුසු වලින් Bathroom එකට ටවල් රැක් එකක් අද අපි හදමු.

මොනවද අවශ්‍ය

සාදාගන්න ආකාරය

මුලින්ම අඬුවක් ආධාරයෙන් දත්බුරුසු වල කෙඳි ඉවත් කරගන්න. දැන් දත් බුරුසුවේ ඉහල කෙලවර වූල් නූල් 3 ක් Atlas Binder Glue වලින් අලවා ගන්න. දැන් රූපයේ විදියට දත්බුරුසුව වටා වූල් ඔතා ගන්න. අග කෙලවර නැවත Atlas Binder Glue වලින් අලවා ගන්න.

දැන් රූපයේ විදියට වූල් වලින් සාදා ගත්ත දත්බුරුසු 3 එකිනෙක අලවා ගන්න.

පසුව වූල් නූල් අතේ රවුමට ඔතා ගලවා ගන්න. එය මැදින් කපා මලක් හැඩයට සාදාගන්න. දැන් ඔබට තියෙනවා අපූරු දත්බුරුසු ටවල් රැක් එකක්.

Related Products

WF7090501-min

ATLAS SCISSOR GRIPPER

GF3013902-min

ATLAS BINDER GLUE BOTTLE 200G

Leave a Comment: