Grade 5

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 15 – සරල ක්‍රම

මෙම වීඩියෝව තුලින් දරුවන්ට මතක තබා ගැනීමට අපහසු විවිධ කරුණු ඉතාම පහසුවෙන් සරලව මතකයේ තබා ගන්නා ආකාරයත් ඒවා ආශ්‍රයෙන් ගැටලු විසඳා ගන්නා ආකාරයත් පැහැදිලි කරයි.මෙහිදී,
ශ්‍රී ලංකාවේ රාජධානි
ශ්‍රී ලංකාවේ පළාත්
දකුණු ආසියාතික රටවල්
ආහාර වලින් ලැබෙන පෝෂ්‍යපදාර්ථ
සුළං හමන දිශා සහ එම සුළං හමන කාල
සිත් පහන් කිරීමේ ක්‍රියාකාරමේ පියවර
ඉතා පහසුවෙන් මතක තබා ගන්නා ආකාර තබා ගන්නා ආකාරය පිළිබඳව අවබෝධය ලබා දෙයි .

Related Products

school-products-800x800

SCHOOL STATIONERY

Books-800x800

BOOKS

WF7042504-min

ATLAS SUNFLOWER TRIANGULAR HB PENCIL-12PACK

Leave a Comment: