මෙම වීඩියෝව තුලින් ශිෂ්‍යත්ව විභාගයට පිළිතුරු ලිවීමේදි ප්‍රශ්න පත්‍ර වල බහුලව දක්නට ලැබෙන “ප්‍රමාණය හඟවන පද” නිවැරදිව යොදා ගනිමින් පිළිතුරු ලබා දෙන ආකාරය පැහැදිලි කරයි. මෙහිදී “තෙක්,දක්වා සහ අතර” යන පද ඇතුලත් වු විට නිවැරදිව ප්රශ්නය හඳුනාගනිමින් ඉහළ ලකුණු මට්ටමක් ළඟා කර ගන්නා ආකාරය පිළිබඳව දැනුමක් ලබා දෙයි.
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 1 – ප්‍රමාණය දැනගනිමු
16
Nov