Grade 5

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 1 – ප්‍රමාණය දැනගනිමු

මෙම වීඩියෝව තුලින් ශිෂ්‍යත්ව විභාගයට පිළිතුරු ලිවීමේදි ප්‍රශ්න පත්‍ර වල බහුලව දක්නට ලැබෙන “ප්‍රමාණය හඟවන පද” නිවැරදිව යොදා ගනිමින් පිළිතුරු ලබා දෙන ආකාරය පැහැදිලි කරයි. මෙහිදී “තෙක්,දක්වා සහ අතර” යන පද ඇතුලත් වු විට නිවැරදිව ප්‍රශ්නය හඳුනාගනිමින් ඉහළ ලකුණු මට්ටමක් ළඟා කර ගන්නා ආකාරය පිළිබඳව දැනුමක් ලබා දෙයි.

Related Products

school-products-800x800

SCHOOL STATIONERY

Books-800x800

BOOKS

WF7042504-min

ATLAS SUNFLOWER TRIANGULAR HB PENCIL-12PACK

Leave a Comment: