HOME CRAFTS

පාඩම් වැඩ කරලා මහන්සි දැනෙන වෙලාවට චිත්‍රයක් අඳින්න, විවිධ නිර්මාණ කරන්න වගේම එවැනි අපූරු නිර්මාණ පෙන්වලා ගෙදර අයව පුදුම කරන්න පොඩ්ඩෝ ලොකු උනන්දුවක් දක්වනවා. ඒ නිසාමයි රටේ අනාගතය බාරගන්න ඉන්න හපනුන් වෙනුවෙන්ම Atlas Home Crafts වෙබ් පිටුව නිර්මාණය වෙන්නේ. මෙමගින් දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට වගේම ඔවුනට අලුත් නිර්මාණ බිහි කිරීමට රුකුලක් ලැබේවා යන්න ඇට්ලස් අපේ පැතුමයි.

රවුම් සුභ පැතුම් පතක් හදාගමු.

සුභ පැතුම් පත් සාමාන්‍යයෙන් අපි හදන්නේ කොටුවට. අපිට වෙන හැඩයකට හදන්න බැරිද? මොකද බැරි. අද අපි කියලා දෙන්නේ රවුම් සුභ පැතුම් පතක් හදන හැ...

Continue reading

පොඩිත්තන්ට බ්‍රිස්ටල් බෝර්ඩ් වලින් ලස්සන නිවසක් හදලා දෙමුද?

පෙර පාසල් හෝ පාසල් යන බබාලට මෙවැනි නිර්මාණ අනිවාර්යයි. ඒ නිසා මෙය ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. වැඩිය වියදමකින් සහ මහන්සියකින් තොරව මෙය න...

Continue reading