පාඩම් වැඩ කරලා මහන්සි දැනෙන වෙලාවට චිත්‍රයක් අඳින්න, විවිධ නිර්මාණ කරන්න වගේම එවැනි අපූරු නිර්මාණ පෙන්වලා ගෙදර අයව පුදුම කරන්න පොඩ්ඩෝ ලොකු උනන්දුවක් දක්වනවා. ඒ නිසාමයි රටේ අනාගතය බාරගන්න ඉන්න හපනුන් වෙනුවෙන්ම Atlas Home Crafts වෙබ් පිටුව නිර්මාණය වෙන්නේ. මෙමගින් දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට වගේම ඔවුනට අලුත් නිර්මාණ බිහි කිරීමට රුකුලක් ලැබේවා යන්න ඇට්ලස් අපේ පැතුමයි.
31
May
Paper Plate වලින් අපූරු නිර්මාණ හදමු.
Paper Plate ඕනෑම ගෙදරක තියෙනවා. Paper Plate වලින් කන්න විතරක් නෙවෙයි තවත් අපූරු නිර්මාණ කරන්න පුළුවන්. අද අපි කියලා දෙන්න යන්නේ ඒ වගේ න...
31
May
රාත්‍රී කෑම මේසයට මැජික් Candle එකක්.
රාත්‍රී කෑම මේසයට මැජික් Candle එකක් හදමුද? වැඩි වියදමක් නැතුව ගෙදර තියෙන දේවල් වලින් ඉතාම පහසුවෙන් මැජික් Candle එකක් හදාගන්න පුළුවන්....
31
May
Candle Lantern එකක් ගෙදරදීම හදා ගමු.
රාත්‍රී සාදයකදී, පවුලේ රාත්‍රී කෑම මේසයේදී ඉටිපන්දම් පත්තු කරන එක සාමාන්‍ය දෙයක්. හැබැයි නිකන් ඉටිපන්දම් පත්තු කරනවට වඩා Candle Lantern...
31
May
ගෙදරදීම Dream Catcher එකක් හදා ගමු.
Dream Catcher කියන්නේ මේ දවස්වල වඩාත් ජනප්‍රිය සැරසිල්ලක්. ඇමෙරිකාවේ දකුණු ඉන්දියානුවන්ගෙන් තමයි මේ අපූරු නිර්මාණය ලෝකයට දායාද වෙන්නේ. ...
31
May
ඉර එලියට දිලිසෙන Crayon Hearts.
උදේට නැගිටිද්දී ඔබේ ජනේලයෙන් දිලිසෙන Hearts දකින්න පුළුවන් නම් ප්‍රබෝදමත් ආරම්භයක් ලබා ගන්න පුළුවන්, ඒකට කඩෙන් තිර රෙදි අරගන්න ඕන නෑ. ග...
31
May
රවුම් සුභ පැතුම් පතක් හදාගමු.
සුභ පැතුම් පත් සාමාන්‍යයෙන් අපි හදන්නේ කොටුවට. අපිට වෙන හැඩයකට හදන්න බැරිද? මොකද බැරි. අද අපි කියලා දෙන්නේ රවුම් සුභ පැතුම් පතක් හදන හැ...
31
May
ඉවත දමන පේපර් රෝල් වලින් හදන්න අපූරු නිර්මාණ 3 ක්.
ගෙදරට ගේන Toilet Paper ඉවර වුනාම පේපර් රෝල් එක ඉවත දමනවා. හැබැයි ඉතිං ඒකෙන් අපූරු නිර්මාණ කරන්න පුළුවන්. පුදුම වෙන්න එපා. අපි කියලා දෙ...
31
Mar
පොඩිත්තන්ට බ්‍රිස්ටල් බෝර්ඩ් වලින් ලස්සන නිවසක් හදලා දෙමුද?
පෙර පාසල් හෝ පාසල් යන බබාලට මෙවැනි නිර්මාණ අනිවාර්යයි. ඒ නිසා මෙය ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. වැඩිය වියදමකින් සහ මහන්සියකින් තොරව මෙය න...
31
Mar
හුරුබුහුටි Pocket Greeting Card.
ඔබ මිතුරා Birthday එකට දෙන්න ලස්සන Card එකක් හදලා දෙමු. මේක හදන්න එතරම් අපහසුවක් නැහැ. Birthday Card එකක් ගන්න වියදම් කරනවට වඩා අඩු විය...