HOME CRAFTS

පාඩම් වැඩ කරලා මහන්සි දැනෙන වෙලාවට චිත්‍රයක් අඳින්න, විවිධ නිර්මාණ කරන්න වගේම එවැනි අපූරු නිර්මාණ පෙන්වලා ගෙදර අයව පුදුම කරන්න පොඩ්ඩෝ ලොකු උනන්දුවක් දක්වනවා. ඒ නිසාමයි රටේ අනාගතය බාරගන්න ඉන්න හපනුන් වෙනුවෙන්ම Atlas Home Crafts වෙබ් පිටුව නිර්මාණය වෙන්නේ. මෙමගින් දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට වගේම ඔවුනට අලුත් නිර්මාණ බිහි කිරීමට රුකුලක් ලැබේවා යන්න ඇට්ලස් අපේ පැතුමයි.

බැලුම් බෝලයකින් ගේ කුරුල්ලන්ට කූඩුවක් හදමු.

ගේ කුරුල්ලා කියන්නේ අපේ ගෙවල් අවටම ඉන්න චූටි කුරුල්ලෙක්. ගෙදර බිත්තියේ මැටි බඳුනක් එල්ලුවම ගේ කුරුල්ලන් ඒකේ කූඩු හදනවා. අද අපි බලමු බැල...

Continue reading

ප්ලාස්ටික් ගැලුමකින් ලස්සන පෝච්චි රඳවනයක්.

ගෙදර අලංකාරයට මල් පෝච්චි එල්ලලා තියන්න ගොඩක් අය කැමති. හැබැයි සමහර වෙලාවට මල්පොච්චිය පරණ වෙලා මඩ ගෑවිලා නිසා ලස්සන නොවෙන්න පුළුවන්. ඒකට...

Continue reading

පරණ දත්බුරුසු වලින් Bathroom එකට ටවල් රැක් එකක්.

වෛද්‍යවරු කියන්නේ මාස 3 කට වරක් දත්බුරුසුව මාරු කරන්න කියලා. ඒ නිසා ගෙදර ඕන තරම් පරණ දත්බුරුසු ඇති. අන්න ඒ දත්බුරුසු වලින් Bathroom එකට...

Continue reading

පාට පැන්සල් වලින් ලස්සන කරාබු ජෝඩුවක්.

කරාබු කියන්නේ ගැහැණු ළමයින්ට නැතුවම බැරි ආභරණයක්. ඉස්සර නම් රන් රිදී වලින් තමයි කරාබු හැදුවේ. හැබැයි අද කාලේ කරාබු විවිධ අමුද්‍රව්‍ය වල...

Continue reading