පාඩම් වැඩ කරලා මහන්සි දැනෙන වෙලාවට චිත්‍රයක් අඳින්න, විවිධ නිර්මාණ කරන්න වගේම එවැනි අපූරු නිර්මාණ පෙන්වලා ගෙදර අයව පුදුම කරන්න පොඩ්ඩෝ ලොකු උනන්දුවක් දක්වනවා. ඒ නිසාමයි රටේ අනාගතය බාරගන්න ඉන්න හපනුන් වෙනුවෙන්ම Atlas Home Crafts වෙබ් පිටුව නිර්මාණය වෙන්නේ. මෙමගින් දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට වගේම ඔවුනට අලුත් නිර්මාණ බිහි කිරීමට රුකුලක් ලැබේවා යන්න ඇට්ලස් අපේ පැතුමයි.
19
Aug
බැලුම් බෝලයකින් ගේ කුරුල්ලන්ට කූඩුවක් හදමු.
ගේ කුරුල්ලා කියන්නේ අපේ ගෙවල් අවටම ඉන්න චූටි කුරුල්ලෙක්. ගෙදර බිත්තියේ මැටි බඳුනක් එල්ලුවම ගේ කුරුල්ලන් ඒකේ කූඩු හදනවා. අද අපි බලමු බැල...
12
Aug
පොල් කටු ඉබ්බෙක් හදමු.
ඉබ්බා කියන්නේ අප අවට පරිසරයේ ඉන්න ගොඩක් අහිංසක අපූරු සතෙක්. ගොඩක් පොඩි ළමයි ආසයි ඉබ්බෙක් ඇති කරන්න. හැබැයි ඉතිං ඒක හිතන තරම් ලේසි වැඩක්...
05
Aug
ප්ලාස්ටික් ගැලුමකින් ලස්සන පෝච්චි රඳවනයක්.
ගෙදර අලංකාරයට මල් පෝච්චි එල්ලලා තියන්න ගොඩක් අය කැමති. හැබැයි සමහර වෙලාවට මල්පොච්චිය පරණ වෙලා මඩ ගෑවිලා නිසා ලස්සන නොවෙන්න පුළුවන්. ඒකට...
15
Jul
පරණ දත්බුරුසු වලින් Bathroom එකට ටවල් රැක් එකක්.
වෛද්‍යවරු කියන්නේ මාස 3 කට වරක් දත්බුරුසුව මාරු කරන්න කියලා. ඒ නිසා ගෙදර ඕන තරම් පරණ දත්බුරුසු ඇති. අන්න ඒ දත්බුරුසු වලින් Bathroom එකට...
01
Jun
පාට පැන්සල් වලින් ලස්සන කරාබු ජෝඩුවක්.
කරාබු කියන්නේ ගැහැණු ළමයින්ට නැතුවම බැරි ආභරණයක්. ඉස්සර නම් රන් රිදී වලින් තමයි කරාබු හැදුවේ. හැබැයි අද කාලේ කරාබු විවිධ අමුද්‍රව්‍ය වල...
01
Jun
Birthday Party එකට ගෙදරදීම Party Hats හදමු.
Birthday Party එකකට Party Hat අනිවාර්යෙන්ම දානවා. Party Hat කඩෙන් ගන්නවට වඩා ගෙදරදීම හැදුවා නම් Birthday Party එක තවත් ලස්සන වෙයි. ඒ නි...
31
May
යාලුවාගේ උපන්දිනයට දෙන්න Peacock Greeting Card එකක්.
දෙනවට වඩා ටිකක් විශේෂ Card එකක් හැදුවොත් Card එක දෙන කෙනත් සතුටු වෙයි. ඒ නිසා අද අපි කියලා දෙන්න යන්නේ Peacock Greeting Card එකක් හදා ග...