HOME CRAFTS

පාඩම් වැඩ කරලා මහන්සි දැනෙන වෙලාවට චිත්‍රයක් අඳින්න, විවිධ නිර්මාණ කරන්න වගේම එවැනි අපූරු නිර්මාණ පෙන්වලා ගෙදර අයව පුදුම කරන්න පොඩ්ඩෝ ලොකු උනන්දුවක් දක්වනවා. ඒ නිසාමයි රටේ අනාගතය බාරගන්න ඉන්න හපනුන් වෙනුවෙන්ම Atlas Home Crafts වෙබ් පිටුව නිර්මාණය වෙන්නේ. මෙමගින් දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට වගේම ඔවුනට අලුත් නිර්මාණ බිහි කිරීමට රුකුලක් ලැබේවා යන්න ඇට්ලස් අපේ පැතුමයි.

ජෑම් බෝතලෙන් ලස්සන Glitter Globe එකක් හදමු.

Glitter Globe එකක් කියන්නේ යාලුවෙක්ගෙ උපන්දිනයකට තෑගි දෙන්න හොඳම දෙයක්. ඒවගේම ගෙදර ලස්සනට තියන්නත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වුනත් කඩේ තියෙන...

Continue reading

Poster Colour වලින් ලස්සන කොට්ට උරයක් හදා ගමු.

ඔබේ දරුවා නිදා ගන්න කොට්ටයට ලස්සන උරයක් දැම්මොත් දරුවාටත් ආස හිතෙයි. ලස්සන කොට්ට උරයක් හදා ගන්න මැහුම් ගෙතුම් දැන ගන්නම ඕන නෑ. ගෙදර තිය...

Continue reading

ගෙදර ලස්සනට තියන්න වෛවර්ණ ගල්.

ගෙදර අලංකාරයට පාට පාට ගල් තියන එක සාමාන්‍ය දෙයක්. සුදු, නිල්, රතු, කහ පාට වගේ ස්වභාවික ගල් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. හැබැයි අද අපි කි...

Continue reading

සුපර් මාකට් එකෙන් දෙන බෑග් එකෙන් අපූරු ඒප්‍රන් එකක්.

දැන් සුපර් මාකට් එකකින් බඩු ගත්තම අපූරු බෑග් දෙනවා බඩු දාගෙන යන්න. ගොඩක් අය මේ බෑග් ගෙදර ගොඩ ගැහෙන නිසා විසි කරනවා. හැබැයි ඒ බෑග් වලින්...

Continue reading