HOME CRAFTS

පාඩම් වැඩ කරලා මහන්සි දැනෙන වෙලාවට චිත්‍රයක් අඳින්න, විවිධ නිර්මාණ කරන්න වගේම එවැනි අපූරු නිර්මාණ පෙන්වලා ගෙදර අයව පුදුම කරන්න පොඩ්ඩෝ ලොකු උනන්දුවක් දක්වනවා. ඒ නිසාමයි රටේ අනාගතය බාරගන්න ඉන්න හපනුන් වෙනුවෙන්ම Atlas Home Crafts වෙබ් පිටුව නිර්මාණය වෙන්නේ. මෙමගින් දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට වගේම ඔවුනට අලුත් නිර්මාණ බිහි කිරීමට රුකුලක් ලැබේවා යන්න ඇට්ලස් අපේ පැතුමයි.