ATLAS ශිෂ්‍යත්ව අත්වැල

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති ඇට්ලස් ශිෂ්‍යත්ව අත්වැල පාඩම් මාලාව තුලින් විෂය නිර්දේශයට අනුකූලව ගණිතය, සිංහල සහ පරිසරය විෂයන් තුළ ඇතුළත් විවිධ පාඩම් සාකච්ඡා කෙරේ. මෙම වීඩියෝ පාඩම් මාලාව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් නිරතුරුවම මුහුණ දෙන සංකීර්ණ ගැටලු ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමටත් එමගින් ප්‍රශ්නවලට  නිවැරදිව පිළිතුරු ලබා දීමටත් උපකාරී වනු ඇත.

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 2 – රටාව හඳුනා ගනිමු

මෙම වීඩියෝව මගින් ශිෂ්‍යත්ව විභාගයේදී නිරතුරුවම ප්‍රශ්න කෙරෙන තවත් එක් අංශයක් වන "රටාවන් හඳුනා ගැනීම",ඉතාමත් සරලව සහ පහසුවෙන් විසඳනු ලබ...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 1 – ප්‍රමාණය දැනගනිමු

මෙම වීඩියෝව තුලින් ශිෂ්‍යත්ව විභාගයට පිළිතුරු ලිවීමේදි ප්‍රශ්න පත්‍ර වල බහුලව දක්නට ලැබෙන "ප්‍රමාණය හඟවන පද" නිවැරදිව යොදා ගනිමින් පිළි...

Continue reading