ATLAS ශිෂ්‍යත්ව අත්වැල

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති ඇට්ලස් ශිෂ්‍යත්ව අත්වැල පාඩම් මාලාව තුලින් විෂය නිර්දේශයට අනුකූලව ගණිතය, සිංහල සහ පරිසරය විෂයන් තුළ ඇතුළත් විවිධ පාඩම් සාකච්ඡා කෙරේ. මෙම වීඩියෝ පාඩම් මාලාව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් නිරතුරුවම මුහුණ දෙන සංකීර්ණ ගැටලු ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමටත් එමගින් ප්‍රශ්නවලට  නිවැරදිව පිළිතුරු ලබා දීමටත් උපකාරී වනු ඇත.

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 14 – ඝනකයේ විරුද්ධ පැති සෙවීම

විවිධ වස්තූන් වල විරුද්ධ පැති සෙවීම ශිෂ්‍යත්ව විභාගයේ දී පොඩිත්තන් මුහුණ දෙන තවත් එක් ගැටලුවකි.මෙම වීඩියෝව තුලින් "ඝනකයේ විරුද්ධ පැති ස...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 12 – නිවැරදි තේරීම – විභව්‍යතාමාන තර්කන හැකියාව

මෙම වීඩියෝව තුලින් ශිෂ්‍යත්ව විභාගයේදී අනිවාර්යය ගැටලුවක් වන "නිවැරදි තේරීම්" සම්බන්ධ ගැටලු, සරල ගණිත ක්‍රම මගින් විසඳා ගන්නා ආකාරය සාක...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 11 – පහසුවෙන් ගුණ කරමු

මෙම වීඩියෝව තුලින් දරුවන්ට "ගුණ කිරීම" පිළිබඳව අවශ්‍ය මූලික දැනුම හා ඉතාම අඩු කාලයකින් නිවැරදිව ගණිත ගැටලු විසඳීමට අවශ්‍ය දැනුම ලබා දෙය...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 10 – එක් මාසයක එක් දිනයකට දිය හැකි වැඩිම අගය සොයමු

මෙම වීඩියෝව තුලින් "දින දර්ශනයේ දිනයකට දිය හැකි වැඩිම අගය ගණනය කිරීම" සම්බන්ධව ඇතිවන සියලු ගැටලු වලට සම්පූර්ණ ලකුණු ලබා ගැනීම සඳහා අදාල...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 9 – දින දර්ශනයේ අඩුම අගය

මෙම වීඩියෝව මගින් "දින දර්ශනයේ අඩුම අගය සෙවීම" සම්බන්ධ ගැටලු ඉතා පහසුවෙන් විසඳන ආකාරය සාකච්ඡා කරයි. දරුවන්ගේ වැඩිදුර අවබෝධය සඳහා "අවුරු...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 6 – නිවැරදි හුවමාරුව -විභාව්‍යතාමාන හේතුඵල හඳුනා ගැනීම

මෙම වීඩියෝව තුලින් ගණිතය විෂය නිර්දේශයට අදාල ඉතා වැදගත් පාඩමක් වන "නිවැරදි හුවමාරුව" පාඩමේ, දරුවන් මුහුණ දෙන තරමක් අසීරු ප්‍රශ්න කිහිපය...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 5 – හැඩතලයක කණු ගණන – විභාව්‍යතාමාන ගැටලු විසඳීම

හැඩතලයක කණු ගණන් කිරීම සරල ගැටලුවක් සේ පෙනුන ද බොහෝ දරුවන් එම ගැටලුව නිවැරදිව හඳුනා නොගනී. මෙම වීඩියෝව තුලින් එවැනි ගැටලුවක් නිවැරදිව හ...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 4 – පරතරය හා කණු ගණන -දිග හා දුර

මෙම වීඩියෝව මගින් ශිෂ්‍යත්ව විභාගයේ දී  දරුවන්ට තරමක් අපහසු වන “ පරතරය සහ කණු ගණනය කිරීම" සම්බන්ධ ගැටලු වලට පහසුවෙන් පිළිතුරු සපයන ආකාර...

Continue reading