ATLAS ශිෂ්‍යත්ව අත්වැල

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති ඇට්ලස් ශිෂ්‍යත්ව අත්වැල පාඩම් මාලාව තුලින් විෂය නිර්දේශයට අනුකූලව ගණිතය, සිංහල සහ පරිසරය විෂයන් තුළ ඇතුළත් විවිධ පාඩම් සාකච්ඡා කෙරේ. මෙම වීඩියෝ පාඩම් මාලාව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් නිරතුරුවම මුහුණ දෙන සංකීර්ණ ගැටලු ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමටත් එමගින් ප්‍රශ්නවලට  නිවැරදිව පිළිතුරු ලබා දීමටත් උපකාරී වනු ඇත.

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 25 – බර ආශ්‍රයෙන් මිල සෙවීම

"බර ආශ්‍රයෙන් මිල සෙවීම" 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ නිරතුරුව දක්නට ලැබෙන ගැටලුවකි. මෙම වීඩියෝව තුලින් යම්කිසි භාණ්ඩයක බර පදනම...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 23 – නිමකල වෙලාව සෙවීම

යම්කිසි කාර්යයක නිම කල වේලාව සෙවීම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ගැටලුවකි. මෙම වීඩියෝව තුලින් යම් කාර්යයක "නිම කල වේලාව සෙවීම" ආශ්...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 20 – පාද ගණනින් සතුන් සංඛ්‍යාව සෙවීම

මෙම වීඩියෝව තුලින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ඇති අනිවාර්ය ගැටලුවක් වන "පාද ගණනින් සතුන් සෙවීම" පිළිබඳව අදාල කරුණු ඉතා සරලව සාකච්ඡා කිරී...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 19 – මිනිස් දින ගණන සොයමු

ශිෂ්‍යත්ව විභාගයේ දී අනිවාර්යය ප්‍රශ්නයක් වන "මිනිස් දින ගණන" ආශ්‍රිත ප්‍රශ්න සදහා සාර්ථකව පිළිතුරු සපයන ආකාරය මෙම වීඩියෝව මගින් සාකච්ඡ...

Continue reading