ATLAS ශිෂ්‍යත්ව අත්වැල

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති ඇට්ලස් ශිෂ්‍යත්ව අත්වැල පාඩම් මාලාව තුලින් විෂය නිර්දේශයට අනුකූලව ගණිතය, සිංහල සහ පරිසරය විෂයන් තුළ ඇතුළත් විවිධ පාඩම් සාකච්ඡා කෙරේ. මෙම වීඩියෝ පාඩම් මාලාව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් නිරතුරුවම මුහුණ දෙන සංකීර්ණ ගැටලු ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමටත් එමගින් ප්‍රශ්නවලට  නිවැරදිව පිළිතුරු ලබා දීමටත් උපකාරී වනු ඇත.

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 39 – ගණිත ගැටලු විසඳමු 8

මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේදී දරුවන් මුහුණ දෙන පොදු ගණිත ගැටලු සහ ඒවාට නිවැරදිව පිළිතුරු සපයන ආකාර පිළිබඳව සාක...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 35 – උක්ත ආඛ්‍යාත පද ගැළපීම

මෙම පාඩම මඟින් "උක්ත ආඛ්‍යාත පද නිවැරදිව ගැළපීම" තුළින් වාක්‍ය සකස් කරගන්නා ආකාරයත් ඒ තුළින් ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු ලබාදෙන ආක...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 33 – අප අවට පරිසරයේ සතුන්

ශිෂ්‍යත්ව විභාගයේ දී "අප අවට පරිසරමේ සිටින සතුන්" පිළිබඳව ඇති අවබෝධය ඉතා වැදගත් මේ. මෙම වීඩියෝව මගින් අවට පරිසරයේ සිටිිින සතුන් සහ ඔවුන...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 28 – දුර සටහන් ප්‍රස්තාර 

දුර සටහන් ප්‍රස්තාර ඇඳීම සහ සටහන් කිරීම 5 ශ්‍රේණියේ ගණිතය විෂය නිර්දේශයට අදාල වැදගත් පාඩමකි. මෙම වීඩියෝව තුලින් දරුවන්ට දුර සටහන් ප්‍රස...

Continue reading