ATLAS ශිෂ්‍යත්ව අත්වැල
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති ඇට්ලස් ශිෂ්‍යත්ව අත්වැල පාඩම් මාලාව තුලින් විෂය නිර්දේශයට අනුකූලව ගණිතය, සිංහල සහ පරිසරය විෂයන් තුළ ඇතුළත් විවිධ පාඩම් සාකච්ඡා කෙරේ. මෙම වීඩියෝ පාඩම් මාලාව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් නිරතුරුවම මුහුණ දෙන සංකීර්ණ ගැටලු ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමටත් එමගින් ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලබා දීමටත් උපකාරී වනු ඇත.
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 39 – ගණිත ගැටලු විසඳමු 8
මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේදී දරුවන් මුහුණ දෙන පොදු ගණිත ගැටලු සහ ඒවාට නිවැරදිව පිළිතුරු සපයන ආකාර පිළිබඳව සාක...
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 38 – වන්නේ – වචනයේ වෙනස
මෙම වීඩියෝව මඟින් “වන්නේ” යන වචනයේ වෙනස සහ ඒ ආශ්රිත ගැටලු වලට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය පිළිබඳව සාකච්ඡා කරයි.
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 37 – සැඟවුණු වචනය සෙවීම
මෙම වීඩියෝව තුළින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේදී දරුවන් මුහුණ දෙන තවත් එක් ගැටලුවක් වන “සැඟවුණු වචනය සෙවීම” පිළිබඳව සාකච්ඡා කරයි .
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 35 – උක්ත ආඛ්‍යාත පද ගැළපීම
මෙම පාඩම මඟින් "උක්ත ආඛ්‍යාත පද නිවැරදිව ගැළපීම" තුළින් වාක්‍ය සකස් කරගන්නා ආකාරයත් ඒ තුළින් ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු ලබාදෙන ආක...
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 34 – බීජ ව්‍යාප්තිය
මෙම පාඩමෙන් “බීජ ව්‍යාප්තිය ” පිළිබඳව සාකච්ඡා කරයි. මෙහිදී විවිධ වර්ගයේ බීජ, තම ව්‍යාප්තිය සිදු කරමින් පැළ රෝපණය සිදුකරන ආකාරය පිළිබඳව ...
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 33 – අප අවට පරිසරයේ සතුන්
ශිෂ්‍යත්ව විභාගයේ දී "අප අවට පරිසරමේ සිටින සතුන්" පිළිබඳව ඇති අවබෝධය ඉතා වැදගත් මේ. මෙම වීඩියෝව මගින් අවට පරිසරයේ සිටිිින සතුන් සහ ඔවුන...
17
Feb
Atlasශිෂ්යත්වඅත්වැල Episode 32 -දශම භාග
මෙම පාඩමෙන් භාග සංඛ්‍යා ආශ්රිත තවත් සංකල්පයක් වන “දශම භාග” පිළිබඳව සාකච්ඡා කරයි. පාඩම අවසානයේදී දශම සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවක් බවට පත් ...
17
Feb
Atlas ශිෂ්යත්වඅත්වැල Episode 31 -භාග සංඛ්‍යා එකතු කිරීම
මෙම වීඩියෝව තුළින් හරයන් සමාන සහ අසමාන “භාග සංඛ්‍යා එකතු කිරීමේ ගැටලු” පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය.
16
Nov
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 30 – භාග ආශ්රිත ගැටලු
මෙම වීඩියෝව මගින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සහභාගී වන දරුවන්ට, "භාග සංඛ්‍යා" ආශ්රිත ගැටලු ඉතා සරලව විසඳීමට අවශ්‍ය දැනුම ලබා දෙය...
16
Nov
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 29 – භාග
මෙම වීඩියෝව තුලින් භාග සංඛ්‍යා පිළිබඳවත් ඒ හා සම්බන්ධ ගැටලු විසඳා ගන්නා ආකාරය පිලිබඳවත් සාකච්ඡා කරන අතර පාඩම අවසානයේ දී දරුවන්ට භාග සංඛ...
16
Nov
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 28 – දුර සටහන් ප්‍රස්තාර
දුර සටහන් ප්‍රස්තාර ඇඳීම සහ සටහන් කිරීම 5 ශ්‍රේණියේ ගණිතය විෂය නිර්දේශයට අදාල වැදගත් පාඩමකි. මෙම වීඩියෝව තුලින් දරුවන්ට දුර සටහන් ප්‍රස...
16
Nov
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 27 – රේඛා දුර සටහන්
මෙම වීඩියෝව තුලින් "රේඛා දුර සටහන්" පිළිබඳව දරුවන්ට අවශ්‍ය දැනුම ඉතා සරලව ලබා දෙන අතර වීඩියෝව අවසානයේදී ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ඒ ආශ්...