ATLAS ශිෂ්‍යත්ව අත්වැල

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති ඇට්ලස් ශිෂ්‍යත්ව අත්වැල පාඩම් මාලාව තුලින් විෂය නිර්දේශයට අනුකූලව ගණිතය, සිංහල සහ පරිසරය විෂයන් තුළ ඇතුළත් විවිධ පාඩම් සාකච්ඡා කෙරේ. මෙම වීඩියෝ පාඩම් මාලාව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් නිරතුරුවම මුහුණ දෙන සංකීර්ණ ගැටලු ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමටත් එමගින් ප්‍රශ්නවලට  නිවැරදිව පිළිතුරු ලබා දීමටත් උපකාරී වනු ඇත.

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 51 – නෑදෑකම් සොයමු

මෙම වීඩියෝව මඟින් “නෑදෑකම්” නිවැරදිව හඳුනා ගනිමින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් වන ගැටලු වලට සාර්ථකව පිළිතුරු සැපයීමට අවශ්‍ය දැනුම ...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 50 – අපහසු ගණිත ගැටලු විසඳමු 2

මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේදී දරුවන් මුහුණ දෙන පොදු “ගණිත ගැටලු” සහ ඒවාට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය පිළිබඳව ...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 49 – අපහසු ගණිත ගැටලු විසඳමු

මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ දී දරුවන් මුහුණ දෙන පොදු “ගණිත ගැටලු” සහ ඒවාට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය පිළිබඳව...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 48 – සංකීර්ණ ගණිත ගැටලු සරලව විසඳමු

මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රමේ දී දරුවන් මුහුණදෙන පොදු “ගණිත ගැටලු” සහ ඒවාට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය පිළිබඳව ...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 40 – අපේ ජාතික කොඩිය

මමම පාඩමෙන් ශ්‍රි ලංකාවේ “ජාතික කොඩිය” පිළිබඳවත් එහි විවිධ වර්ණ වලින් සහ සංකේත වලින් නිරූපණය වන දෑ පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් ලබාගත හැ...

Continue reading