ATLAS ශිෂ්‍යත්ව අත්වැල
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති ඇට්ලස් ශිෂ්‍යත්ව අත්වැල පාඩම් මාලාව තුලින් විෂය නිර්දේශයට අනුකූලව ගණිතය, සිංහල සහ පරිසරය විෂයන් තුළ ඇතුළත් විවිධ පාඩම් සාකච්ඡා කෙරේ. මෙම වීඩියෝ පාඩම් මාලාව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් නිරතුරුවම මුහුණ දෙන සංකීර්ණ ගැටලු ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමටත් එමගින් ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලබා දීමටත් උපකාරී වනු ඇත.
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 51 – නෑදෑකම් සොයමු
මෙම වීඩියෝව මඟින් “නෑදෑකම්” නිවැරදිව හඳුනා ගනිමින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් වන ගැටලු වලට සාර්ථකව පිළිතුරු සැපයීමට අවශ්‍ය දැනුම ...
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 50 – අපහසු ගණිත ගැටලු විසඳමු 2
මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේදී දරුවන් මුහුණ දෙන පොදු “ගණිත ගැටලු” සහ ඒවාට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය පිළිබඳව ...
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 49 – අපහසු ගණිත ගැටලු විසඳමු
මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ දී දරුවන් මුහුණ දෙන පොදු “ගණිත ගැටලු” සහ ඒවාට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය පිළිබඳව...
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 48 – සංකීර්ණ ගණිත ගැටලු සරලව විසඳමු
මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රමේ දී දරුවන් මුහුණදෙන පොදු “ගණිත ගැටලු” සහ ඒවාට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය පිළිබඳව ...
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 47 – ගණිත ගැටලු 2
මමම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රමේ දී දරුවන් මුහුණ දෙන පොදු “ගණිත ගැටලු” සහ ඒවාට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය පිළිබඳව...
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 46 – ගණිත ගැටලු 1
මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේදී දරුවන් මුහුණදෙන පොදු “ගණිත ගැටලු” සහ ඒවාට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය පිළිබඳව ස...
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 45 – වයස සෙවීම
මෙම වීඩියෝව තුළින් යම්කිසි පුද්ගලයකුගේ උපන්දිනය ලබා දුන් විට එම පුද්ගලයාගේ වයස නිවැරදිව සොයා ගන්නා ආකාර පිළිබඳව සාකච්ඡා කරයි. පාඩම අවසා...
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 44 – දවස සෙවීම
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගමේ දී දරුවන් මුහුණදෙන තරමක් අසීරු ගැටලුවක් වන “දවස සෙවීම” පිළිබඳව මෙම වීඩියෝව තුළින් සාකච්ඡා කරයි. අදාළ වර්ෂය...
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 43 – මුදල් නෝට්ටු
මමම පාඩම තුළින් ශ්‍රි ලංකාවේ භාවිතා වන “මුදල් නෝට්ටු” පිළිබඳවත් ඒවා යේ වටිනාකමත් එකිනෙකට වෙනස් ආකාරයෙන් හඳුනාගන්නා ආකාරයත් සම්බන්දයෙන් ...
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 42 – අපේ රටේ ජාතික සංකේත
මෙම පාඩම අවසානයේ දී දරුවන්ට “අපේ රටේ ජාතික සංකේත” නිවැරැදිව හඳුනා ගැනීමටත් ඒවායේ අර්ථය පිළිබඳවත් අවශය දැනුම ලබා දෙයි.
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 41 – රාජය ලාංජනය
මෙම වීඩියෝව මඟින් ශ්‍රි ලංකාවේ “රාජය ලාංඡනය” සහ එහි ඇති විවිධ සංකේත මගින් නිරූපණය වන අර්ථ පිළිබඳව සාකච්ඡා කරයි.
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 40 – අපේ ජාතික කොඩිය
මමම පාඩමෙන් ශ්‍රි ලංකාවේ “ජාතික කොඩිය” පිළිබඳවත් එහි විවිධ වර්ණ වලින් සහ සංකේත වලින් නිරූපණය වන දෑ පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් ලබාගත හැ...