ATLAS ශිෂ්‍යත්ව අත්වැල

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති ඇට්ලස් ශිෂ්‍යත්ව අත්වැල පාඩම් මාලාව තුලින් විෂය නිර්දේශයට අනුකූලව ගණිතය, සිංහල සහ පරිසරය විෂයන් තුළ ඇතුළත් විවිධ පාඩම් සාකච්ඡා කෙරේ. මෙම වීඩියෝ පාඩම් මාලාව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් නිරතුරුවම මුහුණ දෙන සංකීර්ණ ගැටලු ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමටත් එමගින් ප්‍රශ්නවලට  නිවැරදිව පිළිතුරු ලබා දීමටත් උපකාරී වනු ඇත.

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 60 – විහිදුවා ලිවීම සහ හකුලවා ලිවීම

මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ එන සංඛ්‍යාවක් නිවැරදිව “විහිදුවා ලිවීමට සහ හකුළුවා ලිවීමට” අවශ්‍ය දැනුම දරුවන්ට ල...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 55 – චුම්භක පිළිබඳ දැනගමු

“චුම්භක” පිළිබඳ අවබෝධය ශිෂ්‍යත්ව විභාගමේ දී තවත් අත්‍යාවශ්‍ය කරුණකි. ම‍ෙම වීඩියෝව තුළින් චුම්භක සම්බන්ධ අවබෝධයත් ඒ තුළින් නිවැරදිව ප්‍ර...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 54 – වියලි කෝෂ සහ විදුලි බුබුළු

මෙම වීඩියෝව මගින් ශිෂ්‍යත්ව විභාගයේ මෙන්ම 5 ශ්‍රේණිය විෂය නිර්දේශයේ තවත් වැදගත් පාඩමක් වන “වියලි කෝෂ සහ විදුලි බුබුළු” පිළිබඳව සාකච්ඡා ...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 53 – ගණිත ගැටලු පහසුවෙන් විසඳමු

මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ දී දරුවන් මුහුණෙ දෙන පොදු “ගණිත ගැටලු” සහ ඒවාට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය පිළිබඳ...

Continue reading

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 52 – කාලය පිළිබඳ ගැටලු විසඳමු

මෙම පාඩම තුළින් “කාලය සම්බන්ධ ගැටලු” සහ ඒවා විසඳීමේදී යොදා ගන්නා සංකල්ප පිළිබඳව සාකච්ඡා කරයි. පාඩම අවසානයේදී දරුවන්ට කාලය සම්බන්ධ ප්‍රශ...

Continue reading