ATLAS ශිෂ්‍යත්ව අත්වැල
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති ඇට්ලස් ශිෂ්‍යත්ව අත්වැල පාඩම් මාලාව තුලින් විෂය නිර්දේශයට අනුකූලව ගණිතය, සිංහල සහ පරිසරය විෂයන් තුළ ඇතුළත් විවිධ පාඩම් සාකච්ඡා කෙරේ. මෙම වීඩියෝ පාඩම් මාලාව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් නිරතුරුවම මුහුණ දෙන සංකීර්ණ ගැටලු ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමටත් එමගින් ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලබා දීමටත් උපකාරී වනු ඇත.
20
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 64 – අඩු කිරීම
මෙම වීඩියෝව තුළින් සංඛ්‍යා “අඩු කිරීම” නිවැරදිව සිදු කරමින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ඇති අඩු කිරීමේ ගණිත ගැටලු වලට සාර්ථකව පිළිතුරු ස...
20
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 63 – එකතු කිරීම
මෙම පාඩම මඟින් කිසිදු අපහසුවකින් තොරව ඉක්මනින් සහ නිවැරදිව සංඛ්‍යා “එකතු කිරීම” සිදුකරමින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ඇති ගණිත ගැටලු වලට...
20
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 62 – රෝම සංඛ්‍යා 1
රෝම සංඛ්‍යා යනු සාමාන්‍යයෙන් භාවිතා කරන හින්දු අරාබි සංඛ්‍යා වලට අමතරව අපට භාවිතා කළ හැකි සංඛ්‍යා වර්ගයකි. මෙම පාඩම අවසානයේ දී “රෝම සංඛ...
20
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 61 – සංඛ්‍යා පෙළගැසීම
මෙම පාඩම මඟින් ආරෝහණ සහ අවරෝහණ පිළිවෙලට “සංඛ්‍යා පෙළගැස්වීම” පිළිබඳව සාකච්ඡා කරයි.
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 60 – විහිදුවා ලිවීම සහ හකුලවා ලිවීම
මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ එන සංඛ්‍යාවක් නිවැරදිව “විහිදුවා ලිවීමට සහ හකුළුවා ලිවීමට” අවශ්‍ය දැනුම දරුවන්ට ල...
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 58 – විරාම ලකුණු (2)
මෙම පාඩම පෙර “විරාම ලකුණු” පාඩම හා සම්බන්ධ වේ. සිංහල භාෂාවේ එන විරාම ලක්ෂණ යෙදීම පිළිබඳව වැඩිදුර අවබෝධය මෙම වීඩියෝව තුලින් ලබා දෙයි.
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 57 – විරාම ලකුණු
වාක්‍යයකට “විරාම ලකුණු” නිවැරදව යෙදීම තුළින් එම වාක්‍යෙය් අදහස ඉතාමත් නිවැරදි ආකාරයට ප්‍රකාශ කිරීම සිදු කරයි. මමම වීඩියෝව තුළින් විරාම ...
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 56 – දැති රෝද
මෙම වීඩියෝව තුළින් 5 ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළ තවත් පාඩමක් වන “දැති රෝද” පිළිබඳව සාකච්ඡා කරයි. පාඩම අවසානමේ දී දරුවන්ට දැති රෝද සහ ඒ...
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 55 – චුම්භක පිළිබඳ දැනගමු
“චුම්භක” පිළිබඳ අවබෝධය ශිෂ්‍යත්ව විභාගමේ දී තවත් අත්‍යාවශ්‍ය කරුණකි. මෙම වීඩියෝව තුළින් චුම්භක සම්බන්ධ අවබෝධයත් ඒ තුළින් නිවැරදිව ප්‍ර...
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 54 – වියලි කෝෂ සහ විදුලි බුබුළු
මෙම වීඩියෝව මගින් ශිෂ්‍යත්ව විභාගයේ මෙන්ම 5 ශ්‍රේණිය විෂය නිර්දේශයේ තවත් වැදගත් පාඩමක් වන “වියලි කෝෂ සහ විදුලි බුබුළු” පිළිබඳව සාකච්ඡා ...
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 53 – ගණිත ගැටලු පහසුවෙන් විසඳමු
මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ දී දරුවන් මුහුණෙ දෙන පොදු “ගණිත ගැටලු” සහ ඒවාට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය පිළිබඳ...
17
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 52 – කාලය පිළිබඳ ගැටලු විසඳමු
මෙම පාඩම තුළින් “කාලය සම්බන්ධ ගැටලු” සහ ඒවා විසඳීමේදී යොදා ගන්නා සංකල්ප පිළිබඳව සාකච්ඡා කරයි. පාඩම අවසානයේදී දරුවන්ට කාලය සම්බන්ධ ප්‍රශ...