ATLAS ශිෂ්‍යත්ව අත්වැල

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති ඇට්ලස් ශිෂ්‍යත්ව අත්වැල පාඩම් මාලාව තුලින් විෂය නිර්දේශයට අනුකූලව ගණිතය, සිංහල සහ පරිසරය විෂයන් තුළ ඇතුළත් විවිධ පාඩම් සාකච්ඡා කෙරේ. මෙම වීඩියෝ පාඩම් මාලාව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් නිරතුරුවම මුහුණ දෙන සංකීර්ණ ගැටලු ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමටත් එමගින් ප්‍රශ්නවලට  නිවැරදිව පිළිතුරු ලබා දීමටත් උපකාරී වනු ඇත.

Atlas ශිෂ්යත්ව අත්වැල Episode 76 – නිත්ය බහු වචන පද

මෙම පාඩමෙන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේදී දරුවන්ට මුහුණ දීමට සිදුවන “නිත්‍ය බහු වචන” යොදාගෙන වාක්‍ය ගොඩ නගන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක...

Continue reading