ATLAS ශිෂ්‍යත්ව අත්වැල
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති ඇට්ලස් ශිෂ්‍යත්ව අත්වැල පාඩම් මාලාව තුලින් විෂය නිර්දේශයට අනුකූලව ගණිතය, සිංහල සහ පරිසරය විෂයන් තුළ ඇතුළත් විවිධ පාඩම් සාකච්ඡා කෙරේ. මෙම වීඩියෝ පාඩම් මාලාව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් නිරතුරුවම මුහුණ දෙන සංකීර්ණ ගැටලු ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමටත් එමගින් ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලබා දීමටත් උපකාරී වනු ඇත.
20
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 90 – චුම්භක හා දැති රෝද
මෙම පාඩම තුළින් “චුම්බක හා දැති රෝද” සම්බන්ධ අවබෝධයත් ඒ තුළින් නිවැරදිව ප්‍රශ්න වලට පිළිතුරු සපයන ආකාරය පිළිබඳවත් දරුවන්ට අවශ්‍ය දැනුම ...
20
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 89 – සංඛ්‍යා අවබෝධය සහ එකතු කිරීම
මෙම වීඩියෝව තුළින් “සංඛ්‍යා අවබෝධය සහ එකතු කිරීම” පිළිබඳව දරුවන්ට අවශ්‍ය දැනුම ලබා දෙයි.
20
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 88 – විරාම ලකුණු 2
මෙම පාඩමෙන් පෙර පාඩමේ පරිදිම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේදී දරුවන් මුහුණ දෙන “විරාම ලකුණු” හා සම්බන්ධ ප්‍රශ්න වලට පිළිතුරු සපයන ආකාරය පිළි...
20
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 87 – විරාම ලකුණු 1
සිංහල භාෂාවේ විවිධ විරාම ලක්ෂණ භාවිතා වන අතරම ඒවා යොදාගන්නා අවස්ථා එකිනෙකට වෙනස් වේ. මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර...
20
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 86 – අක්ෂර යෙදීමේ නීති
මෙම පාඩම තුළින් සිංහල හෝඩියේ “අක්ෂර භාවිතා කිරීමේදී පවතින රීති” කිහිපයක් පිළිබඳව සාක්ච්ඡා කරයි.
20
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 85 – අකුරු වර්ගීකරණය
මෙම පාඩම මඟින් සිංහල භාෂාවේ “අකුරු වර්ගීකරණය” පිළිබඳව සාකච්ඡා කරයි. නිවැරදිව අකුරු වර්ගීකරණය කිරීම තුළින් නිවැරදි අක්ෂර වින්‍යාසය ඉගෙනී...
20
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 84 – සිංහල හෝඩිය දැනගනිමු
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු සැපයීමේදී සිංහල හෝඩිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා තිබීම ඉතා වැදගත් වේ. මෙම පාඩම...
20
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 83 – ගණිත ගැටලු විසඳමු 7
මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ දී දරුවන් මුහුණදෙන පොදු “ගණිත ගැටලු” සහ ඒවාට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය පිළිබඳව ...
20
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 82 – ගණිත ගැටලු විසඳමු 6
මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ දී දරුවන් මුහුණදෙන පොදු “ගණිත ගැටලු” සහ ඒවාට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය පිළිබඳව ...
20
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 81 – රෝම සංඛ්‍යා – 2
මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අදාළව “රෝම සංඛ්‍යා” නිවැරැදිව භාවිතා කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරයි.
20
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 80 – විශාල සංඛ්‍යා කියවීම
මෙම පාඩම මඟින් බොහෝ දරුවන් මුහුණ දෙන ගැටලුවක් වන “විශාල සංඛ්‍යා කියවීම” පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දෙයි.
20
Feb
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 79 – ද් / ත් / යි යන නිපාත පද සමග වාක්‍ය ලියමු
නිපාත පද යනු සිංහල භාෂාවේදී වචනයක තේරුම වෙනස් කිරීමට යොදා ගන්නා තනි අකුරු කිහිපයකි. මෙම පාඩමෙන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අදාළව සිංහල ...