20 Feb Grade 5 Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 64 – අඩු කිරීම February 20, 2021 By admin 0 comments මෙම වීඩියෝව තුළින් සංඛ්‍යා “අඩු කිරීම” නිවැරදිව සිදු කරමින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ඇති අඩු කිරීමේ ගණිත ගැටලු වලට සාර්ථකව පිළිතුරු ස... Continue reading
20 Feb Grade 5 Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 63 – එකතු කිරීම February 20, 2021 By admin 0 comments මෙම පාඩම මඟින් කිසිදු අපහසුවකින් තොරව ඉක්මනින් සහ නිවැරදිව සංඛ්‍යා “එකතු කිරීම” සිදුකරමින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ඇති ගණිත ගැටලු වලට... Continue reading
20 Feb Grade 5 Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 62 – රෝම සංඛ්‍යා 1 February 20, 2021 By admin 0 comments රෝම සංඛ්‍යා යනු සාමාන්‍යයෙන් භාවිතා කරන හින්දු අරාබි සංඛ්‍යා වලට අමතරව අපට භාවිතා කළ හැකි සංඛ්‍යා වර්ගයකි. මෙම පාඩම අවසානයේ දී “රෝම සංඛ... Continue reading
20 Feb Grade 5 Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 61 – සංඛ්‍යා පෙළගැසීම February 20, 2021 By admin 0 comments මෙම පාඩම මඟින් ආරෝහණ සහ අවරෝහණ පිළිවෙලට “සංඛ්‍යා පෙළගැස්වීම” පිළිබඳව සාකච්ඡා කරයි. Continue reading
17 Feb Grade 5 Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 60 – විහිදුවා ලිවීම සහ හකුලවා ලිවීම February 19, 2021 By admin 0 comments මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ එන සංඛ්‍යාවක් නිවැරදිව “විහිදුවා ලිවීමට සහ හකුළුවා ලිවීමට” අවශ්‍ය දැනුම දරුවන්ට ල... Continue reading
17 Feb Grade 5 Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 58 – විරාම ලකුණු (2) February 17, 2021 By admin 0 comments මෙම පාඩම පෙර “විරාම ලකුණු” පාඩම හා සම්බන්ධ වේ. සිංහල භාෂාවේ එන විරාම ලක්ෂණ යෙදීම පිළිබඳව වැඩිදුර අවබෝධය මෙම වීඩියෝව තුලින් ලබා දෙයි. Continue reading
17 Feb Grade 5 Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 57 – විරාම ලකුණු February 17, 2021 By admin 0 comments වාක්‍යයකට “විරාම ලකුණු” නිවැරදව යෙදීම තුළින් එම වාක්‍යෙය් අදහස ඉතාමත් නිවැරදි ආකාරයට ප්‍රකාශ කිරීම සිදු කරයි. මමම වීඩියෝව තුළින් විරාම ... Continue reading
17 Feb Grade 5 Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 56 – දැති රෝද February 19, 2021 By admin 0 comments මෙම වීඩියෝව තුළින් 5 ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළ තවත් පාඩමක් වන “දැති රෝද” පිළිබඳව සාකච්ඡා කරයි. පාඩම අවසානමේ දී දරුවන්ට දැති රෝද සහ ඒ... Continue reading
17 Feb Grade 5 Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 55 – චුම්භක පිළිබඳ දැනගමු February 19, 2021 By admin 0 comments “චුම්භක” පිළිබඳ අවබෝධය ශිෂ්‍යත්ව විභාගමේ දී තවත් අත්‍යාවශ්‍ය කරුණකි. මෙම වීඩියෝව තුළින් චුම්භක සම්බන්ධ අවබෝධයත් ඒ තුළින් නිවැරදිව ප්‍ර... Continue reading
17 Feb Grade 5 Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 54 – වියලි කෝෂ සහ විදුලි බුබුළු February 17, 2021 By admin 0 comments මෙම වීඩියෝව මගින් ශිෂ්‍යත්ව විභාගයේ මෙන්ම 5 ශ්‍රේණිය විෂය නිර්දේශයේ තවත් වැදගත් පාඩමක් වන “වියලි කෝෂ සහ විදුලි බුබුළු” පිළිබඳව සාකච්ඡා ... Continue reading
17 Feb Grade 5 Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 53 – ගණිත ගැටලු පහසුවෙන් විසඳමු February 17, 2021 By admin 0 comments මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ දී දරුවන් මුහුණෙ දෙන පොදු “ගණිත ගැටලු” සහ ඒවාට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය පිළිබඳ... Continue reading
17 Feb Grade 5 Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 52 – කාලය පිළිබඳ ගැටලු විසඳමු February 17, 2021 By admin 0 comments මෙම පාඩම තුළින් “කාලය සම්බන්ධ ගැටලු” සහ ඒවා විසඳීමේදී යොදා ගන්නා සංකල්ප පිළිබඳව සාකච්ඡා කරයි. පාඩම අවසානයේදී දරුවන්ට කාලය සම්බන්ධ ප්‍රශ... Continue reading