20 Feb Grade 5 Atlas ශිෂ්යත්ව අත්වැල Episode 90 – චුම්භක හා දැති රෝද November 29, 2021 By admin 0 comments මෙම පාඩම තුළින් “චුම්බක හා දැති රෝද” සම්බන්ධ අවබෝධයත් ඒ තුළින් නිවැරදිව ප්‍රශ්න වලට පිළිතුරු සපයන ආකාරය පිළිබඳවත් දරුවන්ට අවශ්‍ය දැනුම ... Continue reading
20 Feb Grade 5 Atlas ශිෂ්යත්ව අත්වැල Episode 89 – සංඛ්‍යා අවබෝධය සහ එකතු කිරීම February 20, 2021 By admin 0 comments මෙම වීඩියෝව තුළින් “සංඛ්‍යා අවබෝධය සහ එකතු කිරීම” පිළිබඳව දරුවන්ට අවශ්‍ය දැනුම ලබා දෙයි. Continue reading
20 Feb Grade 5 Atlas ශිෂ්යත්ව අත්වැල Episode 88 – විරාම ලකුණු 2 February 20, 2021 By admin 0 comments මෙම පාඩමෙන් පෙර පාඩමේ පරිදිම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේදී දරුවන් මුහුණ දෙන “විරාම ලකුණු” හා සම්බන්ධ ප්‍රශ්න වලට පිළිතුරු සපයන ආකාරය පිළි... Continue reading
20 Feb Grade 5 Atlas ශිෂ්යත්ව අත්වැල Episode 87 – විරාම ලකුණු 1 February 20, 2021 By admin 0 comments සිංහල භාෂාවේ විවිධ විරාම ලක්ෂණ භාවිතා වන අතරම ඒවා යොදාගන්නා අවස්ථා එකිනෙකට වෙනස් වේ. මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර... Continue reading
20 Feb Grade 5 Atlas ශිෂ්යත්ව අත්වැල Episode 86 – අක්ෂර යෙදීමේ නීති February 20, 2021 By admin 0 comments මෙම පාඩම තුළින් සිංහල හෝඩියේ “අක්ෂර භාවිතා කිරීමේදී පවතින රීති” කිහිපයක් පිළිබඳව සාක්ච්ඡා කරයි. Continue reading
20 Feb Grade 5 Atlas ශිෂ්යත්ව අත්වැල Episode 85 – අකුරු වර්ගීකරණය February 20, 2021 By admin 0 comments මෙම පාඩම මඟින් සිංහල භාෂාවේ “අකුරු වර්ගීකරණය” පිළිබඳව සාකච්ඡා කරයි. නිවැරදිව අකුරු වර්ගීකරණය කිරීම තුළින් නිවැරදි අක්ෂර වින්‍යාසය ඉගෙනී... Continue reading
20 Feb Grade 5 Atlas ශිෂ්යත්ව අත්වැල Episode 84 – සිංහල හෝඩිය දැනගනිමු February 20, 2021 By admin 0 comments 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු සැපයීමේදී සිංහල හෝඩිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා තිබීම ඉතා වැදගත් වේ. මෙම පාඩම... Continue reading
20 Feb Grade 5 Atlas ශිෂ්යත්ව අත්වැල Episode 83 – ගණිත ගැටලු විසඳමු 7 February 20, 2021 By admin 0 comments මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ දී දරුවන් මුහුණදෙන පොදු “ගණිත ගැටලු” සහ ඒවාට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය පිළිබඳව ... Continue reading
20 Feb Grade 5 Atlas ශිෂ්යත්ව අත්වැල Episode 82 – ගණිත ගැටලු විසඳමු 6 February 20, 2021 By admin 0 comments මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ දී දරුවන් මුහුණදෙන පොදු “ගණිත ගැටලු” සහ ඒවාට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය පිළිබඳව ... Continue reading
20 Feb Grade 5 Atlas ශිෂ්යත්ව අත්වැල Episode 81 – රෝම සංඛ්‍යා – 2 February 20, 2021 By admin 0 comments මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අදාළව “රෝම සංඛ්‍යා” නිවැරැදිව භාවිතා කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරයි. Continue reading
20 Feb Grade 5 Atlas ශිෂ්යත්ව අත්වැල Episode 80 – විශාල සංඛ්‍යා කියවීම February 20, 2021 By admin 0 comments මෙම පාඩම මඟින් බොහෝ දරුවන් මුහුණ දෙන ගැටලුවක් වන “විශාල සංඛ්‍යා කියවීම” පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දෙයි. Continue reading
20 Feb Grade 5 Atlas ශිෂ්යත්ව අත්වැල Episode 79 – ද් / ත් / යි යන නිපාත පද සමග වාක්ය ලියමු February 20, 2021 By admin 0 comments නිපාත පද යනු සිංහල භාෂාවේදී වචනයක තේරුම වෙනස් කිරීමට යොදා ගන්නා තනි අකුරු කිහිපයකි. මෙම පාඩමෙන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අදාළව සිංහල ... Continue reading