මෙම වීඩියෝව තුළින් 5 ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළ තවත් පාඩමක් වන “දැති රෝද” පිළිබඳව සාකච්ඡා කරයි. පාඩම අවසානමේ දී දරුවන්ට දැති රෝද සහ ඒරෝද සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකිය.
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 56 – දැති රෝද
17
Feb