Grade 5

Atlas ශිෂ්යත්ව අත්වැල Episode 87 – විරාම ලකුණු 1

සිංහල භාෂාවේ විවිධ විරාම ලක්ෂණ භාවිතා වන අතරම ඒවා යොදාගන්නා අවස්ථා එකිනෙකට වෙනස් වේ. මෙම පාඩම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය සඳහා මුහුණ දෙන දරුවන්ට “විරාම ලක්ෂණ” නිවැරදිව යෙදීම පිළිබඳ දැනුම ලබා දෙයි.

Related Products

school-products-800x800

SCHOOL STATIONERY

Books-800x800

BOOKS

WF7042504-min

ATLAS SUNFLOWER TRIANGULAR HB PENCIL-12PACK

Leave a Comment: