Grade 5

Atlas ශිෂ්යත්ව අත්වැල Episode 85 – අකුරු වර්ගීකරණය

මෙම පාඩම මඟින් සිංහල භාෂාවේ “අකුරු වර්ගීකරණය” පිළිබඳව සාකච්ඡා කරයි. නිවැරදිව අකුරු වර්ගීකරණය කිරීම තුළින් නිවැරදි අක්ෂර වින්‍යාසය ඉගෙනීමටත් ඒ තුළින් නිවැරදිව වාක්‍ය ගොඩනගා ගැනීමටත් දරුවන්ට හැකියාව ලැබෙයි.

Related Products

school-products-800x800

SCHOOL STATIONERY

Books-800x800

BOOKS

WF7042504-min

ATLAS SUNFLOWER TRIANGULAR HB PENCIL-12PACK

Leave a Comment: