Grade 5

Atlas ශිෂ්යත්ව අත්වැල Episode 84 – සිංහල හෝඩිය දැනගනිමු

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු සැපයීමේදී සිංහල හෝඩිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා තිබීම ඉතා වැදගත් වේ. මෙම පාඩම තුළින් “සිංහල හෝඩිය” නිවැරදිව හඳුනා ගනිමින්, අකුරු භාවිතා කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරයි.

Related Products

school-products-800x800

SCHOOL STATIONERY

Books-800x800

BOOKS

WF7042504-min

ATLAS SUNFLOWER TRIANGULAR HB PENCIL-12PACK

Leave a Comment: