Articles

සුපර් මාකට් එකෙන් දෙන බෑග් එකෙන් අපූරු ඒප්‍රන් එකක්.

දැන් සුපර් මාකට් එකකින් බඩු ගත්තම අපූරු බෑග් දෙනවා බඩු දාගෙන යන්න. ගොඩක් අය මේ බෑග් ගෙදර ගොඩ ගැහෙන නිසා විසි කරනවා. හැබැයි ඒ බෑග් වලින් අපූරු ඒප්‍රන් එකක් හදා ගන්න විදිය අද කියලා දෙනවා.

අවශ්‍ය දේවල්

මුලින්ම බෑග් එකේ දෙපැත්තේ මැහුම් වාටි දෙක කපා ගන්න. දැන් බෑග් එක දිග හරින්න. ඔබට අවශ්‍ය උසට එක පසකින් කපා ගන්න.

දැන් රූපයේ විදියට ඒප්‍රන් එකේ හැඩයට කපා ගන්න. ඒප්‍රන් එක ගැට ගහන්න තවත් සිහින් පටි දෙකක් කපා ගන්න. දැන් ඔබට පුළුවන් මේ අපූරු ඒප්‍රන් එක ඇඳගෙන වැඩ කරන්න.

Related Products

WF7090501-min

ATLAS SCISSOR GRIPPER

Leave a Comment: