Articles

බිත්ති සැරසිල්ලක් නිර්මාණය කරමු

අවශ්‍ය ද්‍රව්‍ය

  • Atlas Pastel
  • Atlas Super Glue
  • හෙයාර් ඩ්‍රයර්
  • හතරැස් ඍජුෆෝම් එකක් මත අලවා ගත් සුදු කොළයක්
  • ප්ලාස්ටික් මල් කිහිපයක්

සාදාගන්නා ආකාරය

Atlas සුදු A4 කොළයේ යට කොටසේ Atlas Super Glue ආලේප කරන්න. පසුව ඒ මත Atlas පාට කූරු කිහිපයක් අලවාගන්න.

දැන් හෙයාර් ඩ්‍රයර් එකෙන් පාට කැබලි රත් කර කොළය මත විහිදුවන්න. පසුව ටික වෙලාවක් වියලෙන්න හරින්න

වියලුනු පසු විහිදුනු පාට වල ඉහළ කොටස් වල  Atlas Super Glue ආලේප කර ඒ මත ප්ලාස්ටික් මල් අලවන්න.

Related Products

GF4001609-min

ATLAS PASTEL 24 COLOURS

TT0060101-min

ATLAS SUPER GLUE 3G

TT0010305-min

PAPERLINE PHOTOCOPY PAPER A4-70GSM

Leave a Comment: